ගම්පහ දිස්ත්රික්කයේ තමයි මෙක තියෙන්නෙ.. ගමන් මාර්ගය නිට්ටඹුව නගරයේ සිට 987 අල්ගම-වේයන්ගොඩ බස් මාර්ගය.... පැයක විතර ගමනක්... බස් එකේ ගමනාන්තයෙන් බැහැල 2 විතර පයින් ගාටන්නත් ඔනෙ... ඊට පස්ස අඩි පාරක් දිගේ මීටර් 600 විතර ගියාට පස්සේ තමයි මෙම ස්ථානය හම්බවෙන්නේ....
අඩිපාර ඉවර වෙන තැනට ගියාම
නාන තැනට යන්න මෙත්නින් ටිකක් ඇතුලට යන්න ඔනෙ... යන්න වෙන්නේ ගල් උඩින් පැන පැන තමයි... ලිස්සුවොත් වතුරෙ...
වැසි කාලයට නම් ලං වෙන්නත් බැරි තරම් වතුර... පායන කාලයට නම් පට්ට එක... මෙතන නාන්න ගිහින් මැරිච්ච අය නම් ටික දෙනෙක් ඉන්නව... තමන්ගෙ ආරක්ශාව ඉතින් තමන් සලසගන්න ඔනේ...
කොහොම උනත් මෙතනට කලින් ආපු අය පොලිතින්, බොතල් හතරවටෙම දාල ගිහින්... සමහර තැන් වල වීදුරු කටු.... මොකා උනත් එව දාල ගියපු උන්ගේ ජාතකේ ගුණ සිහිකරන්නත් අපි අමතක කලේ නැ....
මම ඔතනට ගිහිල්ල නෑ මචන්... මම ගිහිල්ල තියෙනව ගල පිට මඩ පැත්තෙ පට්ට දිය ඇල්ලකට...
ReplyDelete